fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ” නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවය ” සම්මානය හිමි කර ගනී

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 17:27

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ” නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවය ” සම්මානය හිමි කර ගනී

පසුගිය දා ඩුබායි හි පැවති ” ඇරේබියන් කාගෝ එවෝඩ් ” (Arabia Cargo Awards ) අරාබි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්මාන උළෙලේ දී ” නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවය ” ට හිමි සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමත් වී තිබෙනවා.

මෙම සම්මාන උළෙල ඩුබායි හි ප්‍රකාශයට පත් වන ” කාර්ගෝ ටෝක් “( Cargo Talk ) නැමැති භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ පළ වන ප්‍රධානතම සගරාව විසින් සංවිධානය කර තිබුණා.

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්