fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට ඉරාන තානාපතිවරයා දුන් සහතිකය

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 16:32

මෙරට ඉරාන තානාපතිවරයා දුන් සහතිකය

ශ්‍රී ලංකා ඉරාන ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව මෙරට ඉරාන තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ සහතික වුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ ඉරාන නව තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

දෙරට අතර ආර්ථික හා සංස්කෘතික සබදතා තවදුරටත් පුළුල් කිරීමට තම ධුර කාලය තුළ කටයුතු කරන බවයි ඉරාන තානාපතිවරයා මෙහිදි සදහන් කළේ.

වත්මන් ආර්ථික ගැටලුවලින් කඩිනමින් යථා තත්ත්වයට පත්වීමට හා මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉරානය ලබාදෙන සහයෝගය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මතහාගේ ඇගයීමට ලක්වුණා.

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්