fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් ආයතනය වෙත ආ අර්ජුන

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 16:04

ක්‍රිකට් ආයතනය වෙත ආ අර්ජුන

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලයේ සභාපති හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් වු පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගිය අර්ජුන රණතුංග මහතා පිළිගැනීම සදහා එම ස්ථානයේ ජනතාව එක්රැස්ව සිටි අයුරු දැක ගන්න ලැබුණා.

සභාපති අර්ජුන රණතුංග මහතා සමග පත්කරන ලද අන්තර් පාලන මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණි සිටි බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.

hasiniek
By hasiniek නොවැම්බර් 6, 2023 16:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්