නව ක්‍රිකට් අතුරු කමිටුවේ නම් සහ බලතල ගැස්ට් කෙරේ
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පත්කළ අතුරු කමිටුවේ කාර්යයන් සහ බලතල දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අද (06) සිට බලාත්මක වන පරිදි එම අතුරු කමිටුව පත්කර ඇත.