fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොර සඳහා ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීම අද සිට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2023 05:28

පොහොර සඳහා ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීම අද සිට

මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ මුදල් අද (06) දිනයේ ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීම සිදු කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2023 05:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්