ඉන්දියාවට ජය
Related Articles
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (05) පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 326ක් රැස්කළේය.
නමුත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස්කළේ ලකුණු 83ක් පමණි.
ඒ අනූව ඉන්දීය කණ්ඩායම මෙම තරගය ලකුණු 243කින් ජය ලැබීය.