සිය පෙම්වතිය ලැගුම්හලකට කැටුව ගොස් පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් හෝටලයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්රදේශයෙන් පලාගොස් සිටින පෙම්වතා සොයා පරීක්ෂණ සිදුකරන බවයි අගලවත්ත පොලීසිය පවසනවා.