පාදුක්ක ප්රදේශයේ දී තරුණයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්වුණා.
ප්රදේශයක විහාරස්ථානයක කඨින පෙරහැරක් සඳහා මාර්ගය ආලෝකමත් කිරීමට අධි බැලැති විදුලි පහනක් සවිකිරීමට ගිය අවස්ථාවේ 28 හැවිරිදි මෙම තරුණයා විදුලි සැර වැදී මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.
නිවසේ සිට මාර්ගයට ඇද තිබු විදුලි රැහැන පරීක්ෂා කිරීමට යාමේ දී ඔහු මෙම අනතුරට ලක්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GFesCgS2Yqc”]