උත්සව සමයේ ජනතාවට සහන ලබාදීමට පියවර
Related Articles
භාණ්ඩ මිල ස්ථාවරව පවත්වාගෙන යමින් එළඹෙන උත්සව සමයේ දී ජනතාවට සහන ලබාදීම සඳහා පියවර ගන්නා බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
උත්සව සමය සඳහා භාණ්ඩ ආනයනයට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
සීනි සඳහා පනවා ඇති බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දැක්වූවා.