ලබන 8 වන දා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 04:54

ලබන 8 වන දා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

ලබන 08 වන දා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 04:54