fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයට ලකුණු 402ක ඉලක්කයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2023 15:15

පාකිස්තානයට ලකුණු 402ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (04) පැවැත්වෙන 35 වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 දැවී ලකුණු 401ක් ලබා ගත්තා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවන ඉලක්කය ලකුණු 402ක්.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2023 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්