fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් හැකි ඉක්මනින් නිදහස් කර ගන්නවා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2023 11:51

ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් හැකි ඉක්මනින් නිදහස් කර ගන්නවා

ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් හතර දෙනා හැකි ඉක්මණින් නිදහස් කර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

එහි සිර වී සිටි පිරිස අතුරින් 11 දෙනෙකු මේ වන විටත් නිරුපද්‍රිතව ඊජිප්තුවට ළඟා වී ඇති බවයි එම කාර්යාංශය පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2023 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්