වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි බලධාරීන් විසින් සියලුම ප්‍රාථමික පාසල් දින දෙකකට වසා දමා තිබෙනවා
පළමු වතාවට නගරයේ වාතයේ ගුණාත්මක භාවය දරුණු මට්ටමට පහත වැටී ඇති අතර එය ඉදිරි සති දෙක තුළ තවත් නරක අතට හැරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා දිල්ලි පරිසර අමාත්‍යවරයා විසින් හදිසි රැස්වීමක් කැඳවා ඇති බවද සඳහන් .