fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2023 12:09

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (04) ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශවලට හෙට පස්වරු 7.00 සිට අනිද්දා (05) වන දින පෙරවරු 5.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරිමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2023 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්