fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනාගත රජයන්ද මහ බැංකුවට ස්වාධීන කටයුතු කිරීමට ඉඩ දිය යුතුයි – ආචාර්ය ෂාමිනී කුරේ

hasiniek
By hasiniek නොවැම්බර් 2, 2023 17:23

අනාගත රජයන්ද මහ බැංකුවට ස්වාධීන කටයුතු කිරීමට ඉඩ දිය යුතුයි – ආචාර්ය ෂාමිනී කුරේ

අනාගත රජයන්ද මහ බැංකුවට ස්වාධීන කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු අධ්‍යක්ෂවරියක වන ආචාර්ය ෂාමිනී කුරේ මහත්මිය පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වැනි සංවත්සර දේශනය පවත්වමිනුයි ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා රජයට උපදෙස් දෙන බහුපාර්ශ්වික බැදීම් සහ ණය තිරසරභාවය පිළිබද ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජික සහ අයිඑම්එෆ් හිටපු අධ්‍යක්ෂකවරියක වන ආචාර්ය ෂාමිනී කුරේ මහත්මිය සිය දේශනය පවත්වමින් තවදුරටත් පැවසුවේ යළි ආර්ථික අර්බුදයක් ඇති නොවීමට අයි එම් එෆ් රාමුව ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

මෙහිදී අදහස් දැක් වූ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කියා සිටියේ බැංකු ක්ෂේත්‍රයේ විනිවිදභාවය ප්‍රවර්ධනයෙහිලා මහ බැංකු පනත දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන බවයි.

hasiniek
By hasiniek නොවැම්බර් 2, 2023 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44