යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවතැන්වු පවුල් තුනකට අයත් 17 දෙනාගෙන් 15 දෙනෙකු රෆා දේශ සීමා ඔස්සේ අද දින ඊජිප්තුවට ළඟා වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු තානාපති කාර්යාලය හරහා සුදානම්කොට ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/b2K2eAqTnXs”]