බලංගොඩ කල්තොට මාර්ගයේ මොළමුරේ සිට කල්තොට දෙසය නාය යැමෙි අවදානමක්
පවතින වර්ෂාවත් සමඟ බලංගොඩ කල්තොට ප්රධාන මාර්ගයේ මොළමුරේ සිට බෙල්ලන්ගල දෙසට මාර්ගයේ නායයාමි සිදුවිය හැකි බැවින් ප්රවෙිශමෙන් රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ පැල්මඩුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය ජනතාවට දැනුම් දෙයි.
පවතින අධික වර්ෂාවත් සමඟ මාර්ගයට ගල් පෙරලීමේ සහ පස් කඳු කඩා වැටීමෙිි අවදානමක් පවතින බවට එම කාර්යාලය ඊයේ සිට නාම පුවරුද සවි කර ජනතාව දැනුමින් සිටිනවා.
මාර්ගයට ඉහළින් ඇති ඉවුරැවල සහ රක්ෂිත කොටසේ අවදානම් ගල් සහ පස් කඳු රැඳී තිබෙන බවත් තඳ වර්ෂාවත් සමඟ ඒවා මාර්ගයට කඩා වැටීමෙිි හැකියාව වැඩි බවද විධායක ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් පවසනවා.