fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අම්පාර නගරයේ විසිතුරු භාණ්ඩ කඩයක් ගින්නකින් විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 05:14

අම්පාර නගරයේ විසිතුරු භාණ්ඩ කඩයක් ගින්නකින් විනාශ වෙයි

ඊයේ රාත්‍රියේ අම්පාර නගරයේ විසිතුරු භාණ්ඩ වෙළෙඳ සලක ඇති වූ ගින්නකින් මුළු වෙළඳසැලම විනාශයට පත්ව තිබෙනවා.

තෑගි භාණ්ඩ,plastic,වීදුරු භාණ්ඩ හා විදුලි උපකරණ මෙම වෙළඳසැලේ තිබී ඇති අතර ඒවා සියල්ල ගින්නෙන් විනාශයට පත් වී තිබෙනවා.

ගින්න නිවා දමා තිබෙන්නේ ෙනගර සභාවේ ගිනි නිවන ඒකකය විසින‍ෙ.

නමුත් නිසි වෙලාවේ ගින්න නිවා දැමීම සඳහා නගර සභා ගිනි නිවන ඒකකය සම්බන්ධ කිරීමට උත්සාහ කළත් එය නිසි වෙලාවෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව පවසමින් මෙම ස්ථානයේ ඊයේ රාත්‍රී නොසන්සුන් තාවයක් ඇතිවී තිබෙන අතර නගරවාසීන් ගිනි නිවන ඒකකයට චෝදනා එල්ල කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 05:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්