පසුගිය ඔක්තෝබර් මස රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 109 ඉක්මවා ඇති බව ශ්රී ලංකා රේගුව සඳහන් කරනවා.
මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම බවයි වාර්තා වන්නේ.
බදු රැස්කිරීමේ ක්රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්රධාන හේතුව වන බව ද ඒ මහතා කියා සිටියා
මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරනවා.