සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නිවේදනයක්
සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් වන අතර 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව බවයි අධ්‍යාපන