fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල මණ්ඩලය ණය වෙන්න හේතුව ගැන සංගමක් හෙළි කරයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 31, 2023 14:59

විදුලිබල මණ්ඩලය ණය වෙන්න හේතුව ගැන සංගමක් හෙළි කරයි

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 500ක ණය බරින් පිරී ඇති බවත් නිසි කළමනාකරණයක් නොමැති වීම ඊට හේතුව බවත් එම මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය පවසනවා.

ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 10ක් විදුලි බල මණ්ඩලය සතු බවයි එම සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 31, 2023 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්