ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්
Related Articles
මේ දිනවල පවතින තද වැසි හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල, කොළඹ,ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ අවධානම බලාත්මකයි.