ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩාවැටෙයි
Related Articles
ඩුප්ලිකේෂන් මාර්ගයේ ගසක් කඩාවැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බවට වාර්තා වනවා.
ත්‍රිරෝද රථයක්, මෝටර් රථයක් සහ වෑන් රථයක් මතට මෙලෙස ගසක් කඩා වැටී ඇති බව සඳහන්.
පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි