fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයේ මළ සිරුරු මිහිදන් කිරීමේ අර්බුදයක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 30, 2023 16:23

ගාසා තීරයේ මළ සිරුරු මිහිදන් කිරීමේ අර්බුදයක්

ගාසා තීරයේ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ මළ සිරුරු ගබඩා කිරීමට හා මිහිදන් කිරීමට අපහසු තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මේ වන විට ඇතැම් සිරුරු ගබඩා කර ඇත්තේ අයිස්ක්‍රීම් ට්‍රක් රථවලයි.

දශක ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර අතර දරුණුතම ප්‍රහාරයෙන් පසු පලස්තීන හමාස් සටන්කාමී කණ්ඩායමට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායලය ගාසා තීරයේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා.

ඉන් මිය යන පිරිස් දිනෙන් දිනම ඉහළ යමින් පවතිනවා.

බොහෝ රෝහල් වල මෘත ශරීරාගාර වල තැන්පත් කල හැක්කේ මල සිරුරු 10ක් පමණක් වන අතර අනික් සිරුරු තැන්පත් කිරීම සඳහා අධි ශීතකරණ හා ට්‍රක් රථ භාවිතා කිරීමටයි සිදුව ඇත්තේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 30, 2023 16:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්