fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2023 13:40

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (30) පැවැත්වෙනවා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තානයට කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2023 13:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්