පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
Related Articles
මධ්‍යම කදුකරයේ ඉහළ ප්‍රදේශවල පවතින අධික වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරුණා.
එම දොරටුවලින් තත්පරයකට ඝන අඩි තුන්දහසක් වික්ටෝරියා ජලාශයට සහ තත්පරයට ඝන අඩි දෙදහසක් බෝවතැන්න ජලාශයටත් මුදාහැරෙන බවයි ඉංජිනේරුවරුන් පවසන්නේ.