fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මරදානේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 30, 2023 11:11

මරදානේ පාලමක් අසල නාඳුනන මළ සිරුරක්

මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ පාලමක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

ඊයේ (29) අලුයම එම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසියේ විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමට කටයුතු කර තිබුණා.

ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයු පොලීසිය පවසන්නේ.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ

hasiniek
By hasiniek ඔක්තෝබර් 30, 2023 11:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්