අයිසිං කරන ලද අයවැය ප්‍රතිපත්තිවලින් ඉවත් විය යුතුයි
Related Articles
ඉදිරි අයවැය සම්බන්ධයෙන් කිසිඳු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යසාය සංවර්ධන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අයිසිං කරන ලද අයවැය ප්‍රතිපත්තිවලින් ඉවත් විය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.