fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩ වර්ජනයක

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2023 05:23

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩ වර්ජනයක

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට (31) යන දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම සංගමය සඳහන් කළේ ය.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2023 05:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්