fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තයට ලකුණු 230ක ඉලක්කයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 18:06

එංගලන්තයට ලකුණු 230ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා ඉන්දියාව අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස් කළා.

නායක රෝහිත් ශර්මා ලකුණු 87ක් රැස් කළ අතර, සූ‍ර්යකුමාර් යදාව් ලකුණු 49ක් රැස් කළේය.

ඒ අනුව පිළිතුරු ඉනිම හඹා යාමට එංගලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 230ක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්