fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මයික් පෙන්ස් ජනපති සටනින් ඉවත් වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 14:32

මයික් පෙන්ස් ජනපති සටනින් ඉවත් වෙයි

හිටපු ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් 2024 ජනාධිපති තරඟයෙන් ඉවත් තිබෙනවා.

හිටපු ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් 2024 ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වීමට හේතු ලෙස දක්වා ඇත්තේ “මෙය තමන්ගේ කාලය නොවන බවයි.

ඊයේ පස්වරුවේ ලාස් වේගාස් හි රිපබ්ලිකන් යුදෙව් සන්ධානයේ දී ඔහු මේ බව නිවේදනය කලා.

ජනාධිපතිවරණය උඩු යටිකුරු සටනක් බව සැමවිටම දැන සිටි නමුත් තමාට පසුතැවීමක් නොමැති ඔහු ප්‍රකාශකර තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් තරඟයකදී ප්‍රචාරක කටයුතු අත්හිටුවන ලද පළමු ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂකයා වන්නේ ඔහුයි.

පෙන්ස් මෑත කාලීන ඡන්ද විමසීම් වලින් පසුබෑමට ලක්ව ඇති අතර රිපබ්ලිකන් ඡන්දදායකයින්ගේ සහාය ලබා ගැනීමට ඔහුට අපහසු වී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 14:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්