fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යෝජිත දේපළ බද්ද පිළිබඳ තවදුරටත් ගැඹුරින් අධ්‍යනය කළ යුතුයි 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 14:03

යෝජිත දේපළ බද්ද පිළිබඳ තවදුරටත් ගැඹුරින් අධ්‍යනය කළ යුතුයි 

යෝජිත දේපල බද්ද ඉක්මනින් ගෙනඒමට රජය බලාපොරොත්තු නොවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අදාළ බද්ද පිළිබඳ තවදුරටත් ගැඹුරින් අධ්‍යනය කළ යුතු බවයි ඒ මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 14:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්