fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපේ රටේ විරුද්ධ පක්ෂය හොඳ දෙයක් ගෙනාවත් විරුද්ධ වෙනවා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 14:01

අපේ රටේ විරුද්ධ පක්ෂය හොඳ දෙයක් ගෙනාවත් විරුද්ධ වෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් රජයේ යහපත් වැඩවලට විරුද්ධ නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

රටට හිතකර තීරණවලට පක්ෂවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය බවයි මහනුවර පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 14:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්