කසකස්තානයේ පතලක ඇතිවූ ගින්නකින් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කසකස්තානයේ ප්‍රධාන පෙළේ වානේ නිෂ්පාදන පතලක ගින්න හටගැණුනා.
එම අවස්ථාව වනවිට එහි සේවකයින් 252නෙකු සිට ඇති බව සඳහන්.
සිද්ධියෙන් තුවාල ලැබූ 18 දෙනෙකු රෝහල් ගත කෙරුණා.
මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.