fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව සෞඛ්‍ය අමාත්‍යවරයාට සියලු සහාය ලබා දෙමින් සෞඛ්‍ය ගොඩනැගීමට සූදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 21:01

නව සෞඛ්‍ය අමාත්‍යවරයාට සියලු සහාය ලබා දෙමින් සෞඛ්‍ය ගොඩනැගීමට සූදානම්

නව සෞඛ්‍ය අමාත්‍යවරයාට සියලු සහාය ලබා දෙමින් සෞඛ්‍ය ගොඩනැගීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ පිළිබදවත් තවත් ක්ෂේත්‍ර පිළිබඳවත් රත්නප්‍රිය මහතා අදහස් පල කළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 21:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්