නවසීලන්තයට ලකුණු 389ක ඉලක්කයක්
Related Articles
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (28) පැවැත්වෙනවා.
එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.
ඒ අනුව ඕස්ට්‍රේලියාව පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 388ක් රැස් කළේය.
තරගය ජයගැනීම සඳහා නවසීලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 389ක්.