නවසීලන්ත – ඔස්ට්‍රේලියා තරඟය අද – කාසියේ වාසිය නවසීලන්තයට
Related Articles
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත්වෙනවා.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී තිබෙනවා.
ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.