2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට එංගලන්ත පිල සමත්ව තිබෙනවා.
ඒ ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින්.
එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ට 23ක් ලෙසයි ආජන්ටිනාව පරාජයට පත් කරමින් 2023 රග්බි ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය දිනාගෙන තිබෙන්නේ..