fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුරු, විදුහල්පතිවරුන්ට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව රටපුරා පාසල් ඉදිරිපිට විරෝධතා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 15:47

ගුරු, විදුහල්පතිවරුන්ට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව රටපුරා පාසල් ඉදිරිපිට විරෝධතා

සුගිය 24 දින අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පෙළපාලියකින් පැමිණි ගුරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු ඇතුලු පිරිසට එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව අද දින රටපුරා පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වුණා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 වහා ලබාදෙනු, දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරනු, දෙමාපියන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර ඉවත් කරනු, අධ්‍යාපනයට 6% ක් වෙන්කරනු,යන ඉල්ලීම් වෙනුවෙනුයි මෙම විරෝධතා පැවැත්වුණේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 15:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්