fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුසල් මෙන්ඩිස් වෙනත් කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 15:05

කුසල් මෙන්ඩිස් වෙනත් කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට තීරණය කරයි

Chattogram Challengers කණ්ඩායම එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) වාරය සඳහා ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් සමඟ සම්බන්ධ කර ගෙන තිබෙනවා.

කුසල් ඉදිරි BPL තරඟ වාරයේදී Chattogram හි ජර්සියෙන් ක්‍රීඩා කරනු ඇති.

Chattogram Challengers ඔවුන්ගේ Facebook පිටුවේ සටහනක් තබමින් මේ බව තහවුරු කළා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 15:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්