fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 14:52

5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට

5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට (28) සහ අනිද්දා (29) පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වෙනවා.

සමාජිකයන් 360ක් සහිත තරුණ පාර්ලිමේන්තුව දිවයිනම ආවරණය වන පරිදි මැතිවරණයකින් තේරී පත් වූ නියෝජිතයන්ගෙන් සමන්විතයි.

හෙට සහ අනිද්දා පැවැත්වෙන සිව් වන සැසිවාරයේ දී අයවැය පිළිබඳ තාරුණ්‍යයේ මතය හා යෝජනා සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව තරුණ සැලැස්ම සම්බන්ධයෙන් විවාදයට ගැනීමට නියමිත බවයි ජාතික තරුණ සේවා සභාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්