fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් රටක් නිර්මාණය කිරීම සඳහා  සියලු දේශපාලනඥයින් එක්ව කටයුතු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 12:19

අලුත් රටක් නිර්මාණය කිරීම සඳහා  සියලු දේශපාලනඥයින් එක්ව කටයුතු කළ යුතුයි

අලුත් රටක් නිර්මාණය කිරීම සඳහා  සියලු දේශපාලනඥයින් එක්ව කටයුතු කිරීමට අදිටන් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අලුත් රටක්, නව දේශපාලන ක්‍රමයක් හා නව ආර්ථිකයක්, දෙස බැලිය යුතු බවයි ජනාධිපතිතුමා සියලු දේශපාලනඥයින්ගෙන් ඉතා දැඩිව ඉල්ලා සිටින්නේ.

රීඩ් මාවතේ වසර 100ක විශිෂ්ඨත්වය සනිටුහන් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්