පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
Related Articles
පිළිකා රෝගය පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් රත්නපුර දී පැවැත්වුණා.
ඉන්දිරා පිළිකා භාරය රත්නපුර දිස්ත්‍රික් රෝහල සහ සබරගමු පළාත් කාර්යාලය එක්වයි මෙය සංවිධාන කළේ.
පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ඉල්ලීමක් පරිදී වැඩසටහන ක්‍රියාත්මක වුණේ.