fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 20ක් සංවර්ධනයට පියවර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 06:29

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 20ක් සංවර්ධනයට පියවර

අපේ පාසල – අපේ දෑතින් සුරකිමු, ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 20ක් සංවර්ධනය කිරීමට නියමිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව පවසා සිටියේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා (25) පැවැති ගම්පහ ප්‍රාදේශීය සභාවේ පැන නැගී ඇති ගැටලු විසඳීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ එම ව්‍යාපෘතිය යටතේ ලබන වසරේද තවත් පාසල් 20ක් සංවර්ධනයට නියමිත බවයි.

එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය සභාවේ වත්මන් මූල්‍ය තත්ත්වයට ගැළපෙන ලෙස ව්‍යාපෘති සකස් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2023 06:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්