fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීතාගේ සුවදුක් බලන්න පිරිසක් පැලැන්වත්ත ඇත්ගාලට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 11:29

සීතාගේ සුවදුක් බලන්න පිරිසක් පැලැන්වත්ත ඇත්ගාලට

මහියංගනයේදී වෙඩි වැදුනු සීතා ඇතින්න වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බව ජනාධිපති විශේෂඥ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් සුගීශ්වර බණ්ඩාර මහතා පවසනවා.

සීතා ඇතින්නගේ සුවදුක් බැලීම සඳහා පිරිසක් ඇතින්නගේ සුපුරුදු නිවහන වන පන්නිපිටිය පැලැන්වත්ත ඇත්ගාලට පැමිණියා.

සුගීශ්වර බණ්ඩාර මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ද එම අවස්ථාවට එක් වුණා.

ඇතින්න මහියංගනයේ සිට පන්නිපිටියට රැගෙන විත් ඇත්තේ මීට දින 5 කට පමණ පෙරයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්