fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දුවක් ගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 09:35

ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දුවක් ගනී

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ දින පැවැති මධ්‍යම කාරක සභාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ඒ, රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට බලකරමින් සිදුකිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්.

අදාළ තීන්දු යටතේ,

ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා සැලසුම් කෙරෙන ජංගම ගිලන් රථ සේවාවලින් ඉදිරි නොවැම්බර් 01 දින සිට නැවත දැනුම්දෙන තුරු ඉවත් වීම.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 26, 2023 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්