ඔටිස් දකුණු මෙක්සිකෝව කලඹයි
Related Articles
ඔටිස් සුළි කුණාටුව දකුණු මෙක්සිකෝවට කඩා වැදී තිබෙනවා.
අමෙරිකානු කාලගුණ විද්‍යා අංශ සඳහන් කළේ පැයට කිලෝමීටර 260ක වේගයෙන් සුළි කුණාටුව හමා යන බවයි.
ඉන් වැඩි බලපෑමක් ගුරේරෝ ප්‍රාන්තයට සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් පාසල්ද වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ