අද රාත්‍රිය වනවිට ගාසා හි ඉන්ධන අවසන්?
Related Articles
නව සැපයුම් නොලැබුණහොත් අද (25) රාත්‍රිය වනවිට ගාසා හි ඉන්ධන අවසන් වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා
රෝහල් ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා පමණක් ඉන්ධන භාවිතා කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.