බලන්ගොඩ හැටන් ප්‍රධාන පාර අවහිර වෙයි
Related Articles
පවතින අධික වර්ෂාවත් සමග බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලන්ගොඩ පින්නවල ප්‍රදේශයේදි අද (25) ගසුත් සමග විශාල ගල් සහ පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ
පැය පහකට වැඩි කාලයක් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිවී තිබෙනවා.
ඉහළින් තවත් අවදානම් පස් කඳු කිහිපයක් පවතින බැවින් වර්ෂාව හේතුවෙන් පස් කන්ද මාර්ගයෙන් ඉවත් කිරීම ප්‍රමාද වී
ඇති බවද සඳහන්