fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 25, 2023 15:16

ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය භාණ්ඩ 4ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු වල මිල අඩු වනු ඇති.

මෙම මිල අද සිට ක්‍රියාත්මක බවද සතොස ආයතනය නිවේදනය කළා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 25, 2023 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්